නිරන්තර පුහුණුව

සටන් කලාවක් හදාරන සිසුවකු හෝ උපදේශකයකු සතුව තිබිය යුතු අත්‍යවශය ගුණාංගයක් මා මෙහි සදහන් කිරීමට කැමැත්තෙමි . මෙහි ඇති චයරුපයේ පෙනෙන පරිදි අයිස් කුට්ටියක අප දකින්නෙ ඉතා කුඩා ප්‍රමාණයකි . නමුත් එහි විශාල ප්‍රමානය මුහුදින් යටවී ඇත . මෙම යටවී ඇති ප්‍රමානය නිසා වෙන් , මෙම අයිස් කුට්ටිය ඉතා ස්ථිරව බොහෝ කාලයක් පවතී . අප […]

Read More »

සටන්කලා සිසුවෙකු සතුව තිබිය යුතු සහ වර්ධනය කර ගත යුතු විනය.

මෙහිදී මා මුලිකව කතා කරන්නේ සටන් කලාශිල්පය හදාරන සිසුන්ටයි . සටන් කලාවට ආවේනික වූ විනය පද්ධතියක් ඇත . අප එය එහි අචාරධර්ම පද්ධතිය යනුවෙන් හදුන්වයි ( රෙයි ගී ) . නමුත් මා මෙහි කතා කරන්නේ රෙයි ගී වලින් ඔබ්බට ගිය අප සියලු දෙනා දන්නා සරල කරුණු කීපයක් මෙම මාතෘකාව යටතේ පැහැදිලි කිරීමයි . මා, පළමු […]

Read More »

කරාතේ , සටන් කලාව සහ පෙරදිග සහ බටහිර ලෝකය ඇසින්

  බොහෝ වෙලාවට මගේ සිසුන්ගෙන් සහ ඔවුනගේ දෙමාපියන්ගෙන් මට අසන්නට ලැබෙන දෙයක් නම් “සෙන්සෙයි ගෙන් නම් කාදවත් පුහුණුවීම කරල හොදක් නම් අහන්න බැ ” . මෙය අද මට ඇසුනද , මම මගේ සෙන්සෙයි ගෙන් පුහුණුවන කාලයේ මමත් මෙලෙසම කියූ අවස්තා බහුලයි . ඔබ පෙරදිග ලෝකයේ ගුරුවරයකුගෙන් සටන් කලාව ඉගෙන ගන්නේන්නම් ඔබට ඔහුගෙන් විවේචන අසන්නට නොලැබුනොත් […]

Read More »

Karate makes you a better human being

” කරාතේ තුලින් හොද යහපත් මිනිසකු නිර්මාණය කරනු යන්නයි ”  බොහෝවිට මට හමුවන මිතුරන් , මගේ සිසුන්ගේ දෙමාපියන් පොදුවේ මගෙන් අසන , ඔවුන් තුල ඇති මතයක් නම් ” කරාතේ තුලින් හොද යහපත් මිනිසකු නිර්මාණය කරනු යන්නයි “ “Karate makes you a better human being.” මෙය තර්කානුකුල අදහසකි . කරාතේ පුහුණුවීම කල පමණකින් අපහට යහපත් මිනිසකු […]

Read More »