නිරන්තර පුහුණුව

සටන් කලාවක් හදාරන සිසුවකු හෝ උපදේශකයකු සතුව තිබිය යුතු අත්‍යවශය ගුණාංගයක් මා මෙහි සදහන් කිරීමට කැමැත්තෙමි . මෙහි ඇති චයරුපයේ පෙනෙන පරිදි අයිස් කුට්ටියක අප දකින්නෙ ඉතා කුඩා ප්‍රමාණයකි . නමුත් එහි විශාල ප්‍රමානය මුහුදින් යටවී ඇත . මෙම යටවී ඇති ප්‍රමානය නිසා වෙන් , මෙම අයිස් කුට්ටිය ඉතා ස්ථිරව බොහෝ කාලයක් පවතී . අප […]

Read More »

නුතන ශෝටෝකාන් ශයිලියේ පදනමේ නිර්මාතෘ

මාස්ටර් ගිගෝ ෆුනකොෂි (යෝෂිතකා ෆුනකොෂි), ගීචින් ෆුනකොෂි ගුරුතුමාගේ තුන්වන පුත්‍රයා වූ අතර නූතන ෂෝටෝකන් කරාටේ ශයිලියේ අත්තිවාරම සංවර්ධනය කිරීමේ ගෞරවය ඔහුට හිමි විය. ඔහු විසින් නුතන ශෝටෝකාන් ශයිලියට හදුන්වා දෙන ලද දේ දුර පරාසය වැඩි පහරදීමේ ක්‍රම , ඉතා පහල ,දිගු සිටගැනීමේ ක්‍රම වල සිට ශරීරයේ ඉහල ප්‍රදේශයට එල්ල කරන පා පහරවල් ( mawashi geri, […]

Read More »

කරාතේහි සෙන්සෙයි යනු කුමක්ද?

කරාතේ භාෂාවේ ‘සෙන්සෙයි’ යන වචනයේ තේරුම බොහෝ අය වරදවා වටහාගෙන ඇත. කරාටේ භාෂාවෙන් ‘සෙන්සෙයි’ යන වචනයට සංකීර්ණ අර්ථයක් ඇතැයි සාමාන්‍ය පුද්ගලයෙකු උපකල්පනය කළ හැකි වුවද, එහි අර්ථය ඉතා සරල ය. අවශ්‍ය වන්නේ ඔබට එය දැනගනිමට ඇති උනන්දුවයි . මෙහි එය ඉතා සරලව විග්‍රහ කර ඇත . කරාතේහි සෙන්සෙයි යනු කරාතේ උපදේශකයෙකුට හෝ ගුරුවරයෙකුට ආරෝපණය කළ […]

Read More »

සටන්කලා සිසුවෙකු සතුව තිබිය යුතු සහ වර්ධනය කර ගත යුතු විනය.

මෙහිදී මා මුලිකව කතා කරන්නේ සටන් කලාශිල්පය හදාරන සිසුන්ටයි . සටන් කලාවට ආවේනික වූ විනය පද්ධතියක් ඇත . අප එය එහි අචාරධර්ම පද්ධතිය යනුවෙන් හදුන්වයි ( රෙයි ගී ) . නමුත් මා මෙහි කතා කරන්නේ රෙයි ගී වලින් ඔබ්බට ගිය අප සියලු දෙනා දන්නා සරල කරුණු කීපයක් මෙම මාතෘකාව යටතේ පැහැදිලි කිරීමයි . මා, පළමු […]

Read More »

Martial Art vs Self-Defense (සටන් කලාව සහ පුද්ගල ආරක්ෂාව )

  At present there is a new trend and interest of learning self- defense and educate about the self-defense . currently most of the Martial art trainers and institutes are conduct Martial art training as well as self-defense training. But as per my knowledge Martial art training and self -defense training is two different subject […]

Read More »

ඔබ අවට ඇති දේ භාවිතයෙන් ඔබගේ සහ ඔබගේ ආදරනියන්ගේ ජීවිතය බෙරා  ගනිමු  – “Save Your life and your loved once lives by using common objects “

 ක්‍රව් මාගා සිද්ධාන්ත , ආත්මාරක්ෂාව සදහා ඔබ අවට ඇති පොදු දේවල් භාවිතය – Krav Maga concept of using Common Objects for self defense වර්තමානයේ ලොව තුල ඉතා සීග්‍රයෙන්  ක්‍රව් මාගා නැමැති  close-quarter combat, defensive tactics, fighting skills and unarmed Self-Defense  ක්‍රමය  ප්‍රචලිත වෙමින් පවතී . බොහමයක් සිනමා නිර්මාණ (Bourne Ultimatum  )  සහ පරිගණක game සදහාත් ක්‍රව් […]

Read More »

“ක්‍රව් මාගා ” – “Contact – Combat “

මා ක්‍රව් මාගා සම්බන්දව ලියන පළමු ලිපිය මෙයයි . වර්තමානයේ ලෝකය තුල ඉතා ප්‍රචලිත සහ ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වන ආතමරක්ෂක ක්‍රම වේදයක් වන ක්‍රව් මාගා ආරම්බය සිදුවුයේ ඉස්රායල් විශේෂ කාර්ය බලකාය තුලය . එදිනෙදා ජන සමාජය ඉතා අවශ්‍යවන බොහෝ දෙය ආරක්ෂක අංශ තුලින් බිහිවේ ඇත . අප සියලු දෙනට වර්තමානයේ නැතුවම බැරිදෙයක් වන අන්තර්ජාලයද ඇමෙරිකානු […]

Read More »